Moving forward in time is an illusion;
LIFE exists across time and space.
NOW is the magical moment where the union of the PAST, the PRESENT, and the FUTURE occurs.
Friday, April 20, 2018
එන්න
එන්න...
Eva ට
තහනම් කල
ඇපල් ගෙඩියක
රස විඳින්න
Vincent එක්ක...
Marley ගේ
දුම අස්සෙන්,
Che ගේ
සහෝදරකම
විඳින්න...
එන්න...
No comments:
Post a Comment