
රාත්‍රිය විසින්
මොට පිහියකින්
ඇන මරාදැමූ,
ප්‍රභාතය විසින්
බලෙන් හුස්ම පිඹ
යලි පණගැන්වූ
මා...
එතැන් සිට
පෙර ආත්මය දොඩවමි...
- උත්තරාදේවි -
Moving forward in time is an illusion; LIFE exists across time and space. NOW is the magical moment where the union of the PAST, the PRESENT, and the FUTURE occurs.
No comments:
Post a Comment