Friday, October 10, 2014

කලක වෙඩරු පිඩක් සේ මෙලෙක්ව, දියවී ගොස්, යලි පියවි හැඩයට එන්නට පෙර ගල් වූ...අබ්බගාත හිත



කාලයේ ඉවසීම
තිබුණි නම් එකල මට,

මට තිබුණු තදියමම
තිබුණි නම් කාලයට,

කාලයට හා සමව
සම වැදී එකම මඟ

මඟ නොරැඳී ගොසින් අද
අද අබ්බගාත හිත...


-උත්තරාදේවි-

No comments:

Post a Comment